ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා…
Category: News
අලි සබ්රි ලන්ඩන් යයි
විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙලට සහභාගි වීමට සදහා ලන්ඩන් බලා…
බදු පනතට එරෙහිව අද විරෝධතා රැසක්
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (13) දිවයිනේ රෝහල් රැසක වැඩවර්ජනයක් ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති…
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති බිත්තර හොයන්න ඉන්දියා යයි
මෙරට පවතින බිත්තර හිඟය මග හරවවනු වස් ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද බිත්තර තොග පමාවිම සම්බන්ධයෙන් සොයා…
PTA වෙනුවට CTA ගෙන එයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වෙනුවට ගෙන එන නව ත්‍රස්ත මර්දන පනත (CTA) සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය…
චන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් පමා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි…
හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙදී කොටුකරගන්නට ඔත්තුව දුන්නේ කවුද
මාකඳුරේ මධුෂ්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ඉහළට එසවෙන්නට වූයේ හරක් කටාය. ඒ මධුෂ්ගේ කොටසත්…
මහිදාන්දානන්දට රට යන්නට ඉඩ නොදුන් ගුවන් තොටුපොළේ දෙදෙනෙකුගේ වැඩතහනම්
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියද අවස්ථාවේ මතුවූ බාධාව ඊයේ පස්වරුවේ ඉවත්…
දුම්රිය වැසිකිළියේ බිළිදෙක් දමාගිය යුවළ අත් අඩංගුවට.
මඩකලපුව බලා පිටත්වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳු දරුවෙකු අත්හැර ගිය දෙමාපියන් යුවල අද…