යෝෂිතට රහස් පොලිසියේදී මතක නැති ලෙඩේ ආපු හැටි (VIDEO )

කතරගම මැණික් ගඟ ආසන්නයේ ඇති රක්ෂිත ඉඩමක ඉදිකර ඇති හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නමින් විදුලි බිල් ලැබෙන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් ඒ පිළබඳව තමාගේ මතකයේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.

ඔහු එහිදී කරන ලද ප්‍රකාශ සම්පුර්ණයෙන් ඉහත විඩියෝවෙන් දැනගත හැක.