යුක්රේනයට එල්ලවූ රුසියානු ඩ්රෝන සහ මිසයිල ප්රහාරවලින් පුද්ගලයින් 27ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා…
Category: Lead Story
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් .
මැයි මාසෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇත .…
අධිකරණ ඇමති අතීත වංචා හෙළිකරයි.
විපක්ෂයේ මන්ත්රීවරුන් වත්මන් රජය යටතේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5 ක පාඩුවක් ගැන කෑ ගැසූවද…
වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරයි.
වරාය නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව…
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව 17 වනදා
2016 වසරේ ලංකා පොහොර සමාගනේ සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම…
ට්රම්ප් ගේ තීරණයෙන් ලෝක බොරතෙල් මිල පහළ යයි .
ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබාදීම සඳහා හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීමේ…
අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද .
2026 වසර සඳහා යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) බණ්ඩාරනායක…
කාලයේ වැලි තලාවේ වැසී යාමට ඉඩ නොදිය යුතු “සුජීවා” ගේ මරණය
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක්…
ජනාධිපතිගේ කථාව ගැන නීතීඥ සංගමයේ කණස්සල්ල .
පසුගියදා පැවැති මැයි දින රැලියකදී ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්රකාශය පිළිබඳව ශ්රී ලංකා…
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන තීරණය 12 වෙනිදා.
දූෂණ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව…