විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ…
Category: lead news
වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිසියේ 6ක් උසාවියට
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද…
බැලුමකට බිළිවූ පුංචි පුතා- නෙළුවෙන් ඇසෙන දුක්බර කතාව
නෙළුව ප්‍රදේශයේ දරුවෙක් බැලුමක් හිරවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකොළොස් හැවිරිදි දරුවෙකුයි.
සජබ කොළඹට දැමූ පුරපති අපේක්ෂකයා
සමගී ජන බලවේගය කොළඹ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකයා ලෙස හනිෆා මොහොමඩ් පත්කර තිබෙනවා.
දේශබන්ධු තෙන්නකෝන් අධිකරණයට භාරවීම සම්බන්ධයෙන් කොළඹ නාලන්දා ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම් පිරිනැමුවද ?(VIDEO)
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අධිකරණයට භාරවීම සම්බන්ධයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම් එක් කරන…
පොලිසියට හොයන්න බැරිවූ දේශබන්දු අධිකරණයටම පැමිණි හැටි(VIDEO)
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට…
පොඩි ලැසී ගැන ඉන්දියාවේ සිට ඇමතුමක් – ලැසී වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක්
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” ට නීති…
ලේ විලක් මැද නිමා වූ ප්‍රේමය – වයික්කාල පාසල අසළ හදකම්පා කරන ඝාතනයක්(VIDEO)
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම…
මි.මි. 75 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
සමගි ජනබලවේගයේ සභාපති ඉල්ලා අස්වේ
සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙන…