මහදවල් මල සිරුරක් මහමග තබා පලා ගිය රියදුරු අල්ලයි(VIDEO)

ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක පුද්ගලයෙකි.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.