අරගලයට පහරදුන් රැසකට නාමයෝජනා ලබා නොදීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙවර කටයුතු කර තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ…
Category: lead news
රට තවත් දුෂ්කරතාවට – රනිල් අනතුරු ඇඟවූ විශේෂ සාකච්ඡාව(VIDEO)
වර්ෂ 2055 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ළඟා කර ගැනීමේ ඉලක්කය අනුගමනය කරන ලෙස හිටපු…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉවතට – අලුත් මුදල් ලේකම් දුමින්ද හුලංගමුව?
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අය වැය අවසන්වීමෙන් පසුව එම තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇතැයි…
දෙවුන්දර තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපියට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මහදවල් මල සිරුරක් මහමග තබා පලා ගිය රියදුරු අල්ලයි(VIDEO)
ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද…
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව…
විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති
විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ…
වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිසියේ 6ක් උසාවියට
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද…
බැලුමකට බිළිවූ පුංචි පුතා- නෙළුවෙන් ඇසෙන දුක්බර කතාව
නෙළුව ප්‍රදේශයේ දරුවෙක් බැලුමක් හිරවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකොළොස් හැවිරිදි දරුවෙකුයි.