වයස අවුරුදු 08 ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක්…
Category: Foreign News
තාක්ෂණ දෝෂ නිසා BYD වාහන තොගයක් යළි කැඳවයි .
ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තමන් නිෂ්පාදනය කළ වාහන 115,000 කට අධික…
ඇෆ්ගන්ස්ථානයට එල්ලකළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරය ගැන ICC කණස්සල්ල පලකරයි.
ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 40 කට මරු කැඳවමින් පාකිස්ථනය විසින් ඇෆ්ගන්ස්ථානයට එල්ලකළ ගුවන් ප්‍රහාරය…
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකුට මරු කැඳවූ පාකිස්ථාන ගුවන් ප්‍රහාරය ක්‍රිකට් ලෝකය කළබවයි.
පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රාහාරයෙන් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩයන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 40 දෙනෙක් මියගොස් ඇතිබව…
තරුණ අරගලය මධ්‍යයේ මැඩගස්කර් පාලනය හමුදාව අල්ලා ගනී .
සති ගණනාවක් තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුව ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහකර මැඩගස්කරයේ බලය අත්පත්…
කර්නාටක ප්‍රාන්තය ඔසප් නිවාඩුවක් පනත සම්මත කරයි.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත රජය කාන්තාවන් සඳහා මසකට වැටුප් සහිත එක් දිනයක නිවාඩුවක් ලබා දී ඇත. ඒ…
ගාසා තීරයේ වෙඩි හඬ වසර දෙකකට පසු නිහඬ වෙයි .
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයකට එකඟතා පලවීමත් සමග ගාසා තීරයේ සාමය පිළිබඳව නව බලාපොරොත්තු…
බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියාවෙ සංචාරයක් අරඹයි
නිල සංචාරයක් ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් ඉන්දියාවට පැමිනෙයි . අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව…
ශ්‍රී ලංකාවට අදාල යෝජනාවක් ජිනීවා සමුළුවේදී බලහත්කාරයෙන් සම්මත කරගනී .
අද (06) දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව…
ඇමරිකානු යෝජනාවට හමාස් සංවිධානය එකඟ නැතිනම් සඳුදා සිට ලෝක යුද්ධයක්
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත්කර ඇති සාම සැළැස්ම හමාස් සංවිධානය පිළිනොගන්නේනම් ඔවුනට දරුණු විනාශයකට මුහුණ දීමට…