ගැස්ට්‍රයිටීස් සුවකර ගන්න නිවසේදීම කරගත හැකි බෙහෙත් මෙන්න

සමාජය තුළ අපිට නිතර අසන්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙසට ගැස්ට්‍රයිටීස් රෝගය අපිට හදුන්වා දෙන්නට පුළුවන්. මේ…

ඊයේ ලංකාව බංගලියන් පරදද්දී ‘සිහිනය සැබෑකර ගත් ‘ නංගී

ඊයේ (04) පැවති ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගන්න බංග්ලාදේශය වෙනුවෙන් ජේකර් අලි විශාල උත්සහයක් දරපු…

සුමති ටෙලි සම්මාන උළෙල – 2024

29 වන වරටත් සංවිධානය කළ පුංචි තිරයේ මහා කලා මංගල්‍යය, සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (20)…

දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 569 ක ප්‍රේෂණ ශ්‍රී ලංකාවට.

දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 569.7ක ප්‍රේෂණ ලැබී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ…

න්‍යෂ්ටික බලගරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් කොළ එළියක්.

රුසියාව, චීනය, ඩෙන්මාර්කය සහ එක්සත් ජනපදය වැනි රටවල ආයෝජකයන් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා ආයෝජනය කිරීමට…

බුදු පිළිම කොත් කැරළි රැකගන්නට ජීවිතය උගස් කළ ප්‍රේමචන්ද්‍ර මාමා පැන්ෂන් යයි.

අඩි සිය ගණන් උස් පුරාතණ ගොඩනැගිලි හා වෙහෙර විහාරවල දාගැබ්වල පිළිසකර කටයුතුවලට නැතුවම බැරි ව සිටි…

වයස 35 ට වැඩි අයගෙන් 30% කට අධි රුධිර පීඩනය..

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ට වැඩි අයගෙන් 30% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර එම…

රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් දැන් නෑ – මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

මේ වන විට රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක…

ඔබ තරග කළ යුත්තේ මිතුරා සමග නොව ඔබ සමගමයි

වෛද්‍ය සමන් වීරසිංහ පදනමෙන් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පසුගිය (27) පැවැත්විණි.…

හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලකගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන එයි.

හමාස් ත්‍රස්තවදීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙදී මියගිය අනුලා ජයතිලකගේ දේහය රැගත් යානය අද උදෑසන ශ්‍රී ලංකාවට…