හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Author: Editor
මත්ද්‍රව්‍ය භාවිත කරනා රියදුරන් ගැන පොලිසියෙන් අධිකරණ ඇමතිට පැමිණිල්ලක් .
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මඟී ප්‍රවාහනය කරන වාහනවල රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය තහනම් කිරීමට පියවර ගන්නැයි නුගේගොඩ…
අයි.එම්.එෆ් නියෝජිත පිරිසක් එන සතියේ ශ්‍රී ලංකාවට පැමිණේ .
‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමයි .
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.…
කිරි තේ බොන අයට සුබ ආරංචියක් .
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා…
බොහෝ පළාත්වලට වැසි රහිත කාලගුණයක්
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා…
බලංගොඩ කස්සප හිමියෝ බන්ධනාගාරයෙ අහාර ප්‍රතික්ෂේප කරති.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ…
ඊශ්‍රායලයේ සිටිනා ශ්‍රී ලංකිකයන්ට නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා…
රටවල් 75 ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්.
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවා…
කොළඹ මහ නගර සභාවේ මුදල් බලය විපක්ෂයට
කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය…