වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට පොලිස් ආරක්ෂව ලබා නොදීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද…
Author: Editor
ලංකාවට පරිත්‍යාග කළ අනිත් ඇතුන් දෙදෙනාත් ආපසු රැගෙන යාමට තායිලන්තය තීරණය කරයි .
තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය…
දන්ත වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති .
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර…
මේ ආණ්ඩුව රන්ජන්ට 100% විශ්වාසලු
වත්මන් පාලනය කෙරෙහි තමාට 100% ක්ම විශ්වාස බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන්…
ලසන්තගේ ඝාතනයට මේ ආණ්ඩුව වගකිවයුතුයි .
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන…
ගිය වසරේ ලාබ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසරේ රුපියල් බිලියන 7 ක් පාඩුයි.
2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කළ SriLankan ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී රු.…
මාළිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගනී .
මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසුගියදා නේවාසික විනෝද චාරිකාවක් සහ වෛද්‍ය වැඩමුළුවන් පවත්වා ඇත. ඒම විනෝද…
රාජ්‍ය පරිපාලන ඇමති බස් නැවතුමක් විවෘත කරයි .
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න ඊයේ උදයේ දංකොටුවේදි ස්මාර්ට් බස් නැවතුම්පොළක්…
බැකෝ සමන්ගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් අත් අඩංගුවට
බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8 කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට…
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිට වෙඩි තැබූ අය හඳුනාගනී.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන…