සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක…
Author: Editor
පවතින වැසි තත්ත්වය තවදුරටත් – මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…
සියලු ඖෂධ මිල අඩු කරන්න ආණ්ඩුව තීරණය කරයි – මෙන්න ඇමති සංස්ථාවට ගිහින් කළ දේ(VIDEO)
සියලු ඖෂධ මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.
හිටපු ඇමති මනුෂ ගැන විමර්ශනයක් නෑ
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් නොපැවැත්වෙන බවත් එවැනි විමර්ශනයක් පැවැත්වීමට…
යොෂීඩා ජාත්‍යන්තර පාසලේ පාලනාධීකාරිය වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් දෙමාපියන් විරෝධතාවක
යොෂීඩා ජාත්‍යන්තර පාසලේ පාලනාධීකාරිය වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් දෙමාපියන් විරෝධතාවකට එක්වුණා. පාසලේ පාලනාධීකාරිය අධ්‍යාපනය…
දුක්විදින ජනතාවට සාධාරණය ඉටු කිරීම ගැන ‘උපරිමාධිකරණයේ සිට’ අගමැතිනිය කිවුව කතාව(VIDEO)
වරප්‍රසාද සහ අනුග්‍රහ මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය…
නිලධාරීන් බෑ කියද්දීත් විදුලි ගාස්තු අඩුකිරීමට ඇමති සහතික වේ
මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20 ක විදුලි ගාස්තු අඩුවීම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය…
හෝටලයේ තට්ටුවක් ‘කඩා වැටී’ සිසුන් හයක් රෝහලේ
ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ…
පාසලේ ළමුන් 6කට මත්ද්‍රව්‍ය නිසා සිහි නැතිවේ..අම්මා බිස්නස් දුව ගෙනත්..බලධාරිනි අදම නැගිටින්න
මත්ද්‍රව්‍ය උවදුර දැන් පාසලේ පන්තියටත් රිංගා අවසන්ය.එහි හොඳම සාක්ෂිය ඊයේ රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර පාසලකින් වාර්තා වුණි.…
අය වැයෙන් සියයට 27.8ක් ජනාධිපතිට
2025 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනයෙන් ජනාධිපතිවරයාට සියයට 27.8ක මුදලක් වෙන් කර තිබේ.…