යොෂීඩා ජාත්‍යන්තර පාසලේ පාලනාධීකාරිය වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් දෙමාපියන් විරෝධතාවක

යොෂීඩා ජාත්‍යන්තර පාසලේ පාලනාධීකාරිය වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් දෙමාපියන් විරෝධතාවකට එක්වුණා.

පාසලේ පාලනාධීකාරිය අධ්‍යාපනය ගැන සැලකිලිමත් නොවී මුදල්ම පමණක් බලාපොරොත්තුවන බවයි දෙමාපියන් පෙන්වාදෙන්නේ.

‘දරුවන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න නොදන්න CEO පාසලෙන් ඉවත් කරනු..එක් දිනක් පාසල් ගාස්තුව ප්‍රමාද උනොත්දරුවන් පුස්තකාලයෙ ඇද දමන සංස්කෘතික කාගේ එකක් ද?.., , යෝෂඩා ජාත්‍යන්තර පාසල විනාශ කරන දුෂිත පාලනාධීකාරිය වහා ඉල්ලා අස්වනු…., , අධ්‍යාපනය ගැන සැලකිලිමත් නොවී මුදල්ම පමණක් බලාපොරොත්තුවෙන පාලනාධීකාරිය වහා ඉවත් වෙනු…, , ප්‍රභාත්ගේ බිරිදට ප්‍රාථමික අංශ ප්‍රධානිකම දුන්නේ කාගේ උවමනාවට ද?..’ වැනි සටන් පාට විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.