අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

අවුරා ලංකා සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල පොලීසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව අද අධිකරණය වෙත ඉරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ තාඹුගල මහතා රිමාන්ඩ් භාරයට ගන්නා ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!