ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.