වෙබ් අඩවිය බිඳවැටීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්ව තිබෙන බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!