මැතිවරණ කොමිසන් සභවට අළුත් සාමාජිකයන් පත් කර චන්දය කල් දමනා සැලැස්මක්.
මැතිවරණ කොමිසන් සභාවට නව සාමාජිකයන් පත් කිරීමට රජයේ සූදානමක් පවතින බව වාර්ථාවේ. එහි මූලික කටයුතු සාකච්ච කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වීමට නියමිත බව…