අද (30) මධ්යම රාත්රියේ සිට වහාම ක්රියාත්මක වනපරිදි ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නංවන බවය.