කිරිබත්ගොඩ සති පොළ ප්‍රදේශයේ, කසළ ගොඩක තිබියදී උණ්ඩ 35 ක් සොයාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි . කසළ ඉවත් කරමින් සිටි සෞඛ්‍ය කම්කරුවන් පිරිසකට එම උණ්ඩ තොගය හමුවී ඇති බව වාර්තා වෙයි
මෙම උණ්ඩ,පැරණි ඒවා බව පොලීසිය ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.