ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් බන්ධනාගාර රැදවූවෝ වෙඩි තබා බිම හෙළති.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවී තිබෙනා නොසන්සුන්කාරී තත්ත්වය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන්ගත කළ ඩ්‍රෝන යාත්‍රාවට රැඳවූවන් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වේ. බන්ධනාගාර රැඳවූවේ එහි ආරක්ෂක නිළධාරීන්ගෙන් උදුරාගාත් ගිනි අවි වලින් සන්නද්ධව සිටිනා රැඳවුවෝ මෙම වෙඩි තැබීම කර ඇත.