CID ය ගෙදරටම ඇවිත් මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් ලබාගෙන ඇත .

හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය ගැන දැනට විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගත් බව වාර්තා වෙයි .අද (24) පෙරවරුවේ ඔවුන්ගේ නිවසට පමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තන්මේන්තුවේ නිළධාරීන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත .