දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණය බංග්ලාදේශයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් ඇතිකර තිබෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ෂරීෆ් ඔස්මාන් හාඩි හිටපු අගමැතිනී ෂීක් හසීනා බලයෙන් පහ කිරීමට නායකත්වය දුන් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල ක්රියාකාරිකයෙකි . ඔහු මීළඟ මැතිවරණයේදී ස්වධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට නියමිතව සිටියේය. ඝාතනය සිදුවන විට ඔහු 32 හැවිරිදි වියේ පසුවිය.
විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇත්තේ බෙංගාලි භාෂාවෙන් පළවන Prothom Alo සහ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන Daily Star යන පුවත්පත් කාර්යාලවලටය . මෙම පුවත්පත් දෙක පාලක අන්තර්වාර රජයට මෙන්ම ඉන්දීයාවටද හිතවත් මතයක සිට කටයුතු කරනා මාධ්‍ය දෙකකි .