ඩොලරය රුපියල් 320 ඉක්මවා යයි .

ශ්‍රී ලංකා මහ බැංකුව අද (අප්‍රේල් 20) දින නිකුත් කළ නිළ විනිමය අනුපාතයට අනුව, ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රපියල් 320 සීමාව ඉක්මවා ඇත .

අද ප්‍රකාශිත නිළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 312.83 ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් මිල රු. 320.27 ක් ලෙසත් දැක්වෙයි.