ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 20 – 20 ක්‍රිකට් කණ්ඩායමේ නව උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශනකට නිසි තැන ලබා නොදෙනා බවට ක්‍රීඩා ලොලීන් කලක සිට ක්‍රිකට් පරිපාලනයට චෝදනා කරමින් සිටී .
චරිත් අසලංකගේ නායකත්වය යුතු ශ්‍රී ලංකා පිල ලබන මාසයේ පාකිස්ථනායේ සංචාරය කරන ආතර එහිදී දසුන් ශනක උපනාඅයකයා ලෙස කටයුතු කරනු ඇත. මෙම පාකිස්තාන සංචාරය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් දැනටමත් තෝරාගෙන ඇති අතර, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ.