බොරතෙල් මිල වාර්තා ගත ලෙස පහත වැටේ .

වසර 6 ට පසු දිනක් තුළ වාර්තා වූ බොරතෙල් මිලේ ඉහළම පහත වැටීම අද (18) දිනයේ වාර්තා විය .

ඒ අනුව අද උදෑසන 6 වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල 9.2% කින් සහ WTI බොරතෙල් මිල 10.84% කින් පහත වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි .