කොළඹ සහ වවුනියාව ප්‍රදේශවල ගිනි අවි සහ වෙනත් ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තුන්දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අළුයම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.