අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්ව තිබෙන බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා.
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.