එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එක් කර තිබෙනවා.
කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
වැඩි විස්තර පහතින් දැක්වෙනවා.