මාදිවෙල මන්ත්රී නිවාස ලබා ගැනීම සඳහා මන්ත්රීවරු අසූ දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් හැට දෙනකු ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් බවයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේ.