ගෙවල් ගන්න මන්ත්‍රීවරු අසූවක් පෝලිමේ

මාදිවෙල මන්ත්‍රී නිවාස ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරු අසූ දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.


ඉන් හැට දෙනකු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බවයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේ.