දුම්මැටි අලෙවිය සීයට පනහකින් බසිද්දී ‘ ඉහළ ගිය ‘ සමාගමේ ලාභය

පසුගිය වසර 10ය තුළ දුම් වැටි අලෙවිය සියයට පනහකින් අඩු වී තිබෙනවා.

එහෙත් සමාගම්වල ලාභය දෙගුණයකින් වැඩි වී ඇති බවයි සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත්තේ