ශිෂ්‍යත්වය ගැන නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්නගත ප්‍රස්ත තුනට නිදහස් ලකුණු ලබාදීමටද සිසුන් පීඩාවට පත්වෙන බැවින් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවැත්වීමට ද අමාත්‍ය මණ්ඩලයේ  තීරණය කර ඇතැයි නිතිපතිවරයා ශ්‍රේෂ්ධිකරණයට අද(02) දැනුම් දුන්නේය .

ඊට අමතරව මේ සම්බන්ධ න් ගොනු කොට ඇති පෙත්සම පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ සලකා බැලීමට ඉල්ලීමද නීතිපතිවරයා සිදු කළේය.