අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව පසුගිය 24 සහ 25 දිනයන්හී අත්අඩංගුවට පත්වූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක අද (02) කොළඹ වරායට රැගෙන විත් තිබුණා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ යාත්‍රාවක තිබී සොයාගෙන තිබෙනවා.