අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතර අද (02) අත්අඩංගුවට ගත් සිව්දෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පාසල්වල ඉගැන්වීම් කරන සංවර්ධන නිලධාරීන් ආරම්භකළ විරෝධතාවය අතරතුර දී කලහාකාරී ලෙස හැසිරුනු සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.