සිලින්ඩරේ පුටුව හිමිකරගත් වාසනාවන්තයා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ෆයිසර් මුස්තාෆා මහතාගේ නම මැතිවරණ කොමිසම ට යවා ඇතිබව වාර්තා වෙනවා.