කථානායකවරයාට ආචාර්ය උපාධියක් තිබෙනවාද යන්න කතාබහට ලක්වන අතරේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ආචාර්ය යන නාමය ඉවත් කර තිබෙනවා.