හෙට සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට මැදපෙරදිග යුදමය තත්ත්වය, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය,…
Year: ව
ශ්‍රී ලංකාවේ වගාවට දැනෙනා ගල්ෆ් කළාපයේ යුධ උණුසුම .
මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බව වාර්තා වේ .…
කුවේටයේ තෙල් නැවකට ඉරාන මිසයිල ප්‍රහාරයක් .
ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…
අද උදේ 8 සිට වෛද්‍යවරු වර්ජනයේ
අද උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කරනා බව රජයේ…
විදුලි ගාස්තුව ඉහළ යන ආකාරය මෙන්න.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල 10%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන…
පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රියේ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසක් විසින් මීගමුව ප්‍රදේශයේදී අද(30) මෝටර් රථයකට වෙඩිතබා ඇතිබව වාර්තාවේ . මත්ද්‍රව්‍ය…
ශ්‍රී ලංකන් එයාර් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ සහ අධ්‍යක්ෂ…
ජනප්‍රිය රංගන ශිල්පිනි හර්ෂී රසංගා අත් අඩංගුවට.
නව පරපුරේ රංගන ශිල්පිනියක් වන හර්ෂි රසංගා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . ඒ රුපියල්…
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද තුන් මාසයකට අඩු කරයි .
ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු 50%…
ඕමානයේදී ඇල්ලු මිදිගම චූටි ශ්‍රී ලංකාවට ගෙන එයි .
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැලකෙන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ…