ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී…
Month: මා ව
රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ හිංසාවට ලක්ව ඇතිබව වෛද්‍යවරු තහවුරු කරයි .
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය…
12 කට මරු කැඳවූ හොරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ රිමාන්ඩ්
හොරණ – අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා…
රුපියල තව දුරටත් අවප්‍රමාණ වෙයි.
අද දිනයේ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වෙයි .…
පාසැල් ළමුන් ගැන ඇඟ හිරිවැටෙන කථාවක් .
මෙරට පාසල් ළමුන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්…
ත්‍රී රෝද රියක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට.
නාවලපිටිය – මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දෙසට දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය…
අඩුම ගානට තෙල් දෙන්න ආණ්ඩුව උත්සහ කරනවා
ලෝක වෙළඳපොළේ සහ මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල අතර පරතරය අවම කර ගැනීමට රජය උත්සාහ ගනිමින් සිටින…
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මරුට . තුනක් අතුරු දහන්.
ඊයේ පස්වරුවේ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ ”මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් අතරින්…
ඝෝඨාට රට ගමන් තහනමක්
කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රටින් පිටවීම…
සුරේෂ් සලේගේ නඩුවට නොපැමිනි සී. අයි. ඩි යට නොතීසි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්ණ කරනු ලබන විශ්‍රාමික…