2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව…
Month: මා ව
ආණ්ඩුවේ බදු පරිපාලනය ප්‍රජාතාන්ත්‍රවාදයට විරුද්ධයි .
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම මේ වන විට බදු පරිපාලනය සහ…
මාලිමා මන්ත්‍රීගේ රියේ හැපී දෙදෙනෙකුට තුවාල .
ජාතික ජන බලවේගය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන් කරමින් තිබූ කැබ්…
ICC නියෝජිතයන් ජනපති හමුවේ .
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් කණ්ඩායම අද (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර…
ඇෆ්ගන්ස්ථනයේ ළමා විවාහ නීති ගත කරයි .
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා පිළිබඳව නව නීතියක් හඳුන්වා දී ඇති…
බස්නාහිර ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙන බව ජනපතිට දන්වයි .
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත…
දුම්රිය මගේ අනතුරු වලකන්න පෙර පැවති රාත්‍රී මුර සේවා නැවත අරඹන්න
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පැවති රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අයි.එම්.එෆ් ඇගයීම මැයි 27 දා
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම…
ත්‍රී රෝද රථයක් මංකොලකෑ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත් අඩංගුවට.
ත්‍රීරෝදරථ රියදුරෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අනුයුක්ත…
වනවාසල දුම්රිය පීළි පනීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව හෙළිවෙයි .
අද අළුයම වනවාසල දුම්රිය ස්ථානයට නොදුරුව සිදුවූ බිහිසුණු දුම්රිය පීළි පැනීමට හේතුව දුම්රිය මාරු කිරීමට යොදාගන්නා…