අලුත් අවුරුද්දේ ආරම්භයේම මිනිස්සු අතරමං – දුම්රිය 11ක් නෑ

අද උදෑසන දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!