නරක් වූ මළසිරුරු සහිත බෝට්ටුවක් බ්‍රසීලයේ

බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවට සැක කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!