යුක්රේනයට ඩොලර් බිලියන 107ක යුද ආධාර

ඩොලර් බිලියන 107ක යුද ආධාර යුක්රේනයට ලබාදීමට නේටෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් රැස්වී අද (4) ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.

මෙලෙස අවස්ථා රැසකදී නේටෝ සංවිධානය යුක්රේනයට යුද ආධාර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!