ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව තනතුරු 03ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් සිදුකර ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක, ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග සහ භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) ද පත්කර ඇති බවයි පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!