පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් සිදුකර තිබූ දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පැමිණ ඇත .