හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් මරුට

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදිමකින් මියගොස් ඇත . එම මරණය සියදිවි හානි කරගැනිමක් විය හැකිබව වාර්තාවෙයි .

අතුරුගිරියේ පිහිටි හිටපු පොලිස්පතිවරයාගේ නිවසෙදී මෙම සිදුවීම සිදුව ඇත.

දශක තුනකට අධික කාලයක් පොලිස් නියුතු වූ සී.ඩී. වික්‍රමරත්න මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.