පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුටද මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (31) දිනයේ මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය .
එම චෝදනාවට අදාළවම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද එම අධිකරණය අද මරණ දඬුවම නියම කරනා ලදි .