එංගලන්තයට එරෙහිව චෙස්ටර්-ලී-ස්ට්රීට් හිදී පැවති පළමු එක්දින ක්රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 15% ක දඩයක් නියම කර තිබෙනවා.
අයි.සී.සී.තරඟ තීරක ජෙෆ් ක්රෝව් විසින් මෙම දඩ මුදල පැනවූයේ, කාලය ඉතිරි කර දෙන අවස්ථා හැරදැමීමෙන් පසු ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර තුනක් පිටුපසින් සිටින බවට තීරණය වීමෙන් අනතුරුවය .
අවම පන්දුවාර නීති උල්ලංඝනය කිරීම යටතේ අයි.සී.සී. චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තිය