මහා සඟ සමුළුව අද කොළඹදී .

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වෙයි .
‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සලුළුවේ අරමුණ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට පිළිබඳ අවධානය යොමුකිරීමය .

ඒ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ඒ බව පැවසූහ .