නාවික හමුදාපති හෙට විශ්‍රාම යයි .

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කර ඇති අතර ඔහු හෙට (01) දිනයේ දී එම ධුරයෙන් විශ්‍රාමයෑමට නියමිතය.

2024 වසරේ 12 මස 31 වනදා බානගොඩ මහතා මෙරට 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්විය.