ඩොලරය හමුවේ රුපියල තව දුරටත් ඉහළට

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තව දුරටත් අවප්‍රමාණය වී තිබේ.

මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 340.06ක් ලෙස සටහන් වී ඇත.