වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
ජූලි මාසයේ මේවනතුරු ඩෙංගු රෝගීන් 26,136 ක් වාර්තා වී ඇති අතර එය වසරේ මාසයක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙයි .
ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙමි . එම සංඛ්‍යාව 43,132 කි. මේ වන විට දිවයින පුරා අධි අවධානම් කළාප 175 ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි .